Loading...
අලුත් විදිහට Youtube බලන්න YouTube Vanced

මොකක්ද මේ YouTube vanced  කියන්නෙ , YouTube  vanced  කියන්න YouTube  වලම මොඩඩ් apk ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට  YouTube ප්‍රිමියම් ගන්නත් බෑ අනික ප්‍රිමියම් ලංකාවට දීලත් නෑ ඔන්න ඔය ප්‍රශ්නෙට හොදම විසදුම තමා YouTube vanced  කියන්නෙ

මේ vanced  එකේ තියෙන ෆීචර්ස් ටික පොඩ්ඩක් බලමු

1.Built-in Adblocker

ඒ කිව්වේ අපේ නොර්මල් YouTube  ඇප් එකේ ඇඩ්ස් ප්ලේ වෙනවා නෙ ඒ උනාට මෙකේ එහෙම වෙන්නෑ අපි නිකන් YT ප්‍රිමියම් ගත්තා වගේමයි කිසිම ඇඩ් එකක් පෙන්නන්නෑ

2.Background Playback

අපි හැමෝම දන්නවා නෙ YT ප්‍රිමියම් ගත්තහම අපිට background  එකේ විඩියොස් ප්ලේ කරන්න පුළුවන් කියලා ඒ කිව්වෙ YT(YouTube)  එකෙන් එලියේ විඩියොස් ප්ලේ කිරීමේ හැකියාව.

3.Forced HDR Mode

HDR මොඩ් එක හැම ෆොන් එකේම ස්පොර්ට් කරන්නෑ නෙ YouTube  ඇප් එකේදි ඒ උනාට මේ YouTube vanced   එකේදී ඒක ප්‍රශ්නයක් වෙන්නෑ. HDR"High Dynamic Range"

4.Override Max Resolution

මේ ෆීචර් එකෙන් වෙන්නෙ අපේ ෆොන්ස් වල නොර්මලි දෙන Resolution  එකට වඩා හොද Resolution  එහෙකින් බලන්න පුළුවන් වීමයි

5.Secondary Themes

අපිට දැනට නොර්මල් YouTube  ඇප් එකෙන් දිලා තියෙන්නෙ තීම්ස් දෙකයි ඒ ලයිට් තීම් එකයි ඩාර්ක් තීම් එකයි මෙතනදි ඩාර්ක් තීම් කිව්වට අළු පාටක් වගේ නේ තියෙන්නෙ ඒ උනාට YouTube  vanced  එකේදි තද කළු පාටකට අපිට තීම් එක මාරු කරන්න පුළුවන් ඒ වගේම තව තීම්ස් කිහිපයකුත් තියෙනවා

6.Repeat Videos

මෙකෙන් වෙන්නෙ අපිට විඩියොස් රිපට් කරන්න පුළුවන් වීමයි මේක ගොඩක් වැදගත් වෙන්නෙ සිංදුවක් අහද්දි තමා ඉතින්

7.Preferred Resolution & Speed

අපිට කැමති Resolution  එකක් සහ ස්පිඩ් එකක් සිලෙක්ට් කරලා තියන්න පුළුවන් එකෙන් වෙන්නෙ අපි ඇප් එක ඕපන් කරන ඔනේම වෙලාවක අපේ චොයිස් එක රිමෙම්බර් කරලා තියාගෙන ඒ විදියට ප්ලේ කරිමයි

මේ ඇප් එකේ සෙකියුරිටි සයිඩ් එක ගැන නම් වැඩිය හිතන්න දෙයක් නෑ කිසි ප්‍රශ්නයක් වෙන්නෑ

ඇප් එක Root  සහ Non-Root  ෆොන් වලට වෙන වෙනම ගන්න තියෙනවා Vanced එකේ

තව MicroG කියලා පොඩි ඇප් එහෙකුත් ඒ එක්කම ඩවුන්ලොඩ් කරන්න වෙනවා අපිට අපේ Google account  එකෙන් vanced  එකට ලොග් වෙන්න ඔනේ නම්

ඩවුන්ලොඩ් ලින්ක් https://vanced.app/